කැනඩාවේ සමරිසි ප්‍රජාවට අනතුරු ඇඟවීමක් .

කැනඩාව විසින් LGBTQ+ ප්‍රජාව වෙත ඇමරිකාවට යාම අවදානම් බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, LGBTQ+ පුරවැසියන් වෙනස් කොට සැලකීමේ නීති ගණනාවක් රාජ්‍ය මට්ටමින් ඇමරිකාව සම්මත කරගැනීම හේතුවෙනි.

ඒ අනුව ඇමරිකාවේ රාජ්‍ය නීති සහ ප්‍රාන්ත නීති පිළිබඳව සැලකිලිමත් වන ලෙසට කැනඩාව විසින් දැනුම්දී තිබේ.

Exit mobile version