තවත් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් .

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ජල සම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත් හේතුවෙන් අද (26) පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා පැය 09 කාලයක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව අක්කරෙයිපත්තුව, ඉරක්කාමම්, අඩ්ඩලච්චේන, ඔලුවිල් සහ පාලමුන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

Exit mobile version