කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 24ක කාලසීමාව තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් , දකුණු පළාත සහ කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවත් ය.

Exit mobile version