බිරිදක් තම සැමියාට ගිනි තියලා.

පසුගිය 18 වැනිදා සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් බිරිද විසින් තම සැමියාට ගිනි තබා තිබේ. අනතුරින් තුවාල ලැබූ සැමියා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය මොල්පේ , මොරටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර මරණකරු 54 හැවිරිදි අයෙකි .

Exit mobile version