වන අලි පහරදීමක් .

ඉගිනියාගල ,කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි අම්පාර ,පරගහකැලේ පදිංචි පුද්ගලයෙකි.

Exit mobile version