වන අලි පහරදීමක්.

මහඔය, බොරපොළ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් 82 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

යකින්නිගල කන්ද ආශ්‍රිත රක්ෂිතයේ ගල්සියඹලා කැඩීමට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදු ව ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version