වගා බිමකදී වන අලි පහරදීමක් .

නබඩවැව ,පරංගියාවාඩිය ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි වගා බිමකදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක නබඩවැව ,පරංගියාවාඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සදහන්.

Exit mobile version