ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත විසින් ලෝකඩ පදක්කමක් දිනා ගත් බව වාර්තා වේ.
ඔහුගේ දක්ෂතාව 65.38 ක් ලෙස සටහන් වූ බව සඳහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.