ඇළකට වැටී කාන්තාවක් මරුට.

දෙමටගොඩ කාලිපූලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (06) දිය ඇළ අසල පිහිටි මල් ගසක මල් කඩමින් සිටියදී දිය ඇළට වැටී මියගොස් ඇති බව වාර්තා වේ.

මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙමටගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version