නාන කාමරයක කාන්තා මළ සිරුරක්.

අභිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවකගේ මළ සිරුරක් නාන කාමරයක තිබී ඊයේ (21) සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට මෙම ඝාතනය සිදු වන අවස්ථාවේ ඇයගේ සැමියා නිවසේ සිට නොමැත.

මරණකාරිය දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .

Exit mobile version