පෑලියගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 24ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
තහනමට ලක් වූ අනෙක් දෙදෙනා පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු වන බව සදහන්.
ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෝටර් රථයෙන් පලා යද්දී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් වැඩ තහනම් කර තිබේ.