සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලිඛිත දැනුම් දීමක්.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස්වලට අනුව ජුලි පළමුවැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලිඛිතව දැනුම් දුන් බව වාර්තා වේ.

Exit mobile version