දෙහිවල ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු විසින් එම පාසලේම 6 ශ්‍රේණියේ සිසුවෙක්ව බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වේ.
මොවුන් අවස්ථා කිහිපයකදීම මෙම 11 හැවිරිදි සිසුවා අපයෝජනයට ලක් කර ඇති බව සදහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර සැකකාර සිසුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.
