ජී.එල්.පීරිස්ගෙන් පොහොට්ටුවට චෝදනා.

අද (22) උදෑසන පැවැත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහසභා රැස්වීම නීත්‍යානුකුල නොවන බවත් , එහිදී ගනු ලැබූ තීරණ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල්.පීරිස්. මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version