රුසියාවෙන් බටහිර රටවලට චෝදනා.

රුසියානු ආක්‍රමණය පවතින තුරු යුක්‍රේනයේ ආරක්ෂාව ඉහළ නැංවීමට සහ දිගුකාලීන ආරක්ෂාවක් සැපයීමට සහතික වන බව ඊයේ (12) ජී 7 රටවල් ප්‍රකාශයට පත් කළ අතර එලෙස යුක්‍රේනයට ආරක්ෂාව සැපයීම සඳහා ජී 7 නායකයින් ගත් තීරණය භයානයක වරදක් බවත් , එම තීරණයෙන් රුසියාවට බලපෑමක් වන බවත් රුසියාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම එම තීරණය හේතුවෙන් යුරෝපයට ඉදිරියේ දී භායනක ප්‍රතිපල වලට මුහුණ දීමට සිදු වන බවත් රුසියාව සඳහන් කර තිබේ.

Exit mobile version