වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු පත් කෙරේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල , කඹුරුපිටිය මූලික රෝහල , දික්ඔය මහ රෝහල , උඩුගම මූලික රෝහල , කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල , මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 8 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිඳු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version