වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ධූරය ප්‍රමිතට.

ජනාධිපතිවරයා නිල සංචාරය සඳහා ගොස් නැවත දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කළ බව වාර්තා වේ.

Exit mobile version