ශෙහාන් සේමසිංහට වැඩබලන මුදල් අමාත්‍ය ධූරය.

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර ඇති බව වාර්තා වේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙන තෙක් බලපැවැත්වෙන පරිදිය.

Exit mobile version