වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කළ බව වාර්තා වේ.
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ ගත වීම හේතුවෙන් ජනාධිපති විසින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කළ බව වාර්තා කරයි.
