සිසුන් දෙදෙනෙක් අපයෝජනය කළ වැඩ බලන විදුහල්පති සොයා විමර්ශන.

කොඩිප්පිලිකන්ද විදුහලේ පිරිමි සිසුන් දෙදෙනෙකු එම විදුහලේ නාන කාමරය තුළ දී අපයෝජනය කළ බවට කලවාන පොලිසියට ලද තොරතුරු මත හිටපු වැඩබලන විදුහල්පති මෙන්ම නැටුම් විෂය ඉගැන්වූ ගුරුවරයා  සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මීට පෙර ද මෙවැනිම ක්‍රියා නිසා වැඩ තහනමකට ලක්ව සිටින අයෙක් බව ද සඳහන්.

Exit mobile version