රංගන ශිල්පිනියක් අභිරහස් ලෙස මරුට.

සුරූපි රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය නිරෑපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි jung chae -yul දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි.

ඇයගේ නිවසේ තිබී jung chae – yul ගේ මළ සිරුර සොයාගෙන ඇති අතර ඇගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කර නොමැති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

Exit mobile version