වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම හිඟය සදහා විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවීමට තීරණය කර තිබේ.

Exit mobile version