ඇෆ්ගනිස්තානය සෙලවේ.

අද (09) දින අලුයම ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව ඇති බව වාර්තාවේ.

එය සදහන්වන්නේ රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් ලෙස බවයි සඳහන් වන්නේ.

බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ  ඇෆ්ගනිස්තානයේ ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ ප්‍රදේශයෙන් එම භූකම්පනය හටගෙන ඇති බවයි.

භූකම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපල හානීන් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version