රිච්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් උතුරු ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ සිදුව ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කර ඇති බව සදහන්වේ.
මෙම භූ කම්පනයෙන් දෙදෙනකු මියගොස් 300 ට අධික ප්‍රමාණයක් තුවාල වී ඇතිබවත් මෙහි බලපෑම හේතුවෙන් පාකිස්තානයේ උතුරු කලාපයටද හානි වී ඇති බව හා ඉන්දියාවටද කම්පනය දැනී ඇති බවයි වාර්තාවන්නේ.
භූකම්පනයෙන් සිදුවී ඇති හානිය පිළිබඳව මෙතෙක් නිවැරදි අනාවරණයක් වී නොමැති බව වාර්තා වේ.
