ඇෆ්ගනිස්තාන කණ්ඩායමට දඩ.

ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී ඕවර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% දඩයක් පනවා ඇති බව වාර්තා වේ.

Exit mobile version