අග්බෝ ගේ පාදය අද ස්කෑන් පරීක්ෂාවකට.

බඳින ලද තුවක්කුවක් පත්තු විමෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියාගේ පාදය අද (26) කොළඹ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version