ක්‍රීඩාවේ සහයෝගිතාවය සදහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
අදාළ යෝජනාව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කළ බව සදහන්.
