ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට .

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබෙන බව වාර්තා වේ .

ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර එම මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ .

Exit mobile version