විදේශගතව සිට වවුනියාවට පැමිණි දෙදෙනෙකුට ඒඩ්ස්.

විදෙස් ගතව සිට වවුනියාවට  පැමිණි  පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හට ඒඩ්ස් රෝගය වැළදී ඇති බව වාර්තා වේ.

වවුනියාව මහ රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී මොවුන් දෙදෙනාට ඒඩ්ස් වෛරසය වැළදී ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් රෝහලේ එච්.අයි.වී.සායනය වෙත යොමු කළ බව සඳහන්.

Exit mobile version