සමාගම් දෙකක මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවේ.

W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ.

Exit mobile version