සීගිරියේ අලි හොරොව්පතානට.

සීගිරිය ප්‍රදේශයේ ජනතාවට දැඩි පීඩාවක් එල්ල කළ වන අලියෙකු දින එකහමාරක මෙහෙයුමකින් අනතුරුව අද (28) හොරොව්පතාන වන අලි මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව වාර්තා වේ.

මෙම වන අලියා සීගිරිය පොතාන ප්‍රදේශයේ දී නිර්වින්දනය කර මෙලෙස වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව සඳහන් වේ.

Exit mobile version