අලි සබ්රි ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට.

රත්‍රං තොගයක් රැගෙන දිවයිනට පැමිණ රේගු අත්අඩංගුවට පත් වූ ,පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුන හමාරක් සමඟ පසුගිය දා කටුනායකදී කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන්.

Exit mobile version