අලි සබ්‍රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා දකුණු කොරියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.

ඒ දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවකදී බව සඳහන්.

 එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරිය සහ මෙරට විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී දිවීපාර්ශවික සබඳතා තවත් දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

Exit mobile version