“රට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සියලු දෙනා පොදුවේ විසදුම් සෙවිය යුතුයි” – චන්ද්‍රිකා

රට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සියලු දෙනා පොදුවේ විසදුම් සෙවිය යුතු බවත් එසේ නොවන්නේනම් රට වසා දමා විදෙස්ගත වීම සුදුසු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

කොළඹ දී පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version