විදුලි සංශෝදනය ගැන විදුලි සංගමෙන් චෝදනා.

ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% කින් විදුලි ගාස්තු අඩු කළ ද ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමින් විදුලි සංගම් චෝදනා කරන බව වාර්තා වේ.

විදුලි ගාස්තුව 25% කින් පමණ අඩු කළ යුතු බව ඔවුන් වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version