අලුත්ගම ගින්නක්.

අද (17) පෙරවරු 11 ට පමණ අලුත්ගම දර්ගා නගරයේ අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටා ඇති ඡායාරූප ශාලාවක ගින්නක් හට ගෙන ඇති අතර කළුතර නගර සභාවේ ගිනි නිවන රථ විසින් එම ගින්න පාලනය කිරීමට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

Exit mobile version