ඇමෙරිකාව සහ පිලිපීනය යුද්ධයක.

චීනය විසින් තායිවාන මුහුදු සීමාවේ ආරම්භ කළ යුද අභ්‍යාසයට එරෙහිව ඇමෙරිකාව සහ පිලිපීනය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර එම යුධ අභ්‍යාසයට ඇමෙරිකානු සෙබළුන් 12,000 ක් සහ පිලිපීන සෙබළුන් 17,000 ක් සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පසුගියදා චීනය , තායිවාන මුහුදු සිමාවේ දින 3ක් යුද අභ්‍යාස වල නිරත වූ අතර එම යුධ අභ්‍යාස සඳහා යොදා ගත් නැව් තවමත් එම මුහුදු සිමාවේ පවතින බව සඳහන් .

Exit mobile version