සිලිකන්වැලි බැංකුව වසා දැමීමට ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් කටයුතු කල බවට වාර්තා වේ.
ඇමෙරිකාවේ සිලිකන්වැලි බැංකුව බංකොලොත්භාවයට පත්වීම හේතූවෙන් මෙය වසා දැමීමට තීරණය කර ඇති අතර 2008 වසරේ ආර්ථික අවපාතයෙන් පසු මෙලෙස කඩාවැටුණු එකම බැංකුව මෙය බවද වාර්තා කර තිබේ.
ඇමෙරිකානු එක්සත් ජනපදයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා අරමුදල් සම්පාදනය කරන ප්‍රධානතම බැංකුවක් වන මෙය බංකොලොත්හාවයට පත්වීම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇති කල විශාල බලපෑමක් බවත් විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන ලදි.
