ආමි සුමිත් අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සුමිත් යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් හංවවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරෝයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 600 ක් සහ ජංගම දුරකථන 03 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

Exit mobile version