පසුගිය වසර 20ක කාලය තුළ ICTA හෙවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය විසින් රුපියල් බිලියන 20ත් 30ත් අතර මුදලක ව්‍යාපෘති අතරමග නවතා දමා ඇති බවට කෝප් කමිටුවේදී අනාවරණය වූ බව වාර්තා වේ.
එහිදී වැඩිදුරටත් හෙළිවූයේ ICTA ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණු මෙතෙක් ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවයි.