අනියම් පෙම අහිමි වූ හේතුව නිසා සිත් තැවුලට පත් වූ නාවික හමුදා සෙබළෙකු ඊයේ (11) දින ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ.
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු යාබද නිවෙසක කාන්තාවක් සමග පවත්වන ලද අනියම් සම්බන්ධතාවය සිය බිරිඳට ආරංචි වීමෙන් අනතුරුව ඇය දරුවන් දෙදෙනා සමග නිවසින් පිටව ගොස් ඇති බව සදහන්.
ඉන්පසුව අනියම් පෙම්වතියද විරසක වීම හේතුවෙන් සෙබළා දිවි නසාගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.