පාකිස්තානය සහ IMF අතර එකගතාවයක් .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානය සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක වැඩපිළිවෙළක් මත කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ජූලි මාසයේදී ලැබීමට නියමිත බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මාස 08ක පමණ ප්‍රමාදයකින් පසු පාකිස්තානය මෙලෙස IMF සමග එකගතාවයකට පැමිණ ඇති බව සදහන්.

Exit mobile version