ජපානයෙන් මිලියන 200 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය තීරණය කර ඇතැයි, ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය පවසා ඇති බව වාර්තා වේ.
මෙම ආධාරයේ වටිනාකම රුපියල් මිලියන 4365 කි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජපානය එම ආධාරය ලබා දෙනු ඇති බව සදහන්.
