13 සංශෝදනය කරන්න සර්වපාක්ෂික හමුවක්.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය නිල සංචාරයට එක් වූ ජල සම්පත් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන අමත්‍යවරයා සඳහන් කර තිබේ .

Exit mobile version