පාසැල් නිවාඩු කාලය ගැන නිවේදනයක්.

2023 පළමු පාසල් වාරයේ ප්‍රථම අදියරයේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක බවත් , 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි 13 සිට 24 දක්වාත් පාසල් නිවාඩුව ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

Exit mobile version