කඳු තරණයේදී ක්‍රීඩිකාවක් මිය යයි.

මෝල්ඩෝවා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ වයොලෙටා මිටුල් ක්‍රීඩිකාව කදු තරණයේ යෙදී සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

වයොලෙටා මිටුල්ගේ හදිසි මරණය ගැන පුවත වාර්තා කරන විදෙස් මාධ්‍ය පවසන්නේ මිටුල් තම කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩිකාව ලෙසද කර තිබෙන බවයි.

ඇය යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ රැසක සාමාජිකත්වය දැරූ ක්‍රීඩාවක් ලෙසත් ප්‍රසිද්ධියක් උසුලන බව සදහන්.

Exit mobile version