ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස අතර ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

Exit mobile version