මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර ,උතුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි නොම්මර 1 දුම්රිය ස්ථානයට පහරදීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
පහර දීමෙන් ප්‍රවේශපත්‍ර කවුළුව ආවරණය කිරීම සදහා යොදා ඇති වීදුරුව බිදී ගොස් ඇති අතර දුම්රිය ඉදිරිපිට තිබූ තවත් දේපල කිහිපයකට හානි සිදුව ඇති බව සදහන්.
කවුරුන් විසින් මෙම පහරදීම සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.
