පෙළ පොත් ගැන විගණන වාර්තාවක්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2018 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ නිකුත් කළ වාර්ෂික වාර්තා පදනම් කරගනිමින් විගණන වාර්තාවක් සකස් කර ඇති බවට වාර්තා වේ.

එම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වාර්ෂික පෙළ පොත් අවශ්‍යතාවය නිවැරදිව හදුනා නොගෙන පෙළ පොත් මුද්‍රණය කිරීම සහ අවිධිමත් ලෙස ගබඩා කිරීමෙන් රජයට කෝටි නවයකට අධික මුදලක් පාඩු වී ඇති බවයි.

Exit mobile version