සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ළමා පිළිකා රෝගීන් දැනුවත් කිරීමක් .

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900 ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි .

Exit mobile version